You are on page 1of 4

'ෂිරින්'- චිතපටයක් නැති චිතපටයක් ;

කියෙරොස්තාමි නම් වූ සංෙක්තීය පීඩකයා


ඉරාන සිනමා පතාකෙයක් වන අබ්බස් කියෙරොස්තාමිෙග් ෂිරින් සිනමා පටය එවැනි සිනමා
ආකෘතියක් නිෙයෝජනය කරන එම වංශෙය් එකම සහ පථම කෘතිය ෙලස මට දැෙන්. 1975
ඉන්ග්මාර් බර්ග්මාන් ෙග් ද මැජික් ෆ්ලූට් නම් වූ සිනමා සිත්තෙම් කිසියම් ඡායාමය අත්දැකීමක්
ෙහෝ අනුභූතියක් ෙහේතුෙවන් කියෙරොස්තාමී ෂිරින් නිර්මාණය උෙදසා ආභාෂයක් ලබන්නට
ඇතැයි යන අනුමානය ෙම් සිනමා කෘති එක ළඟ තබා බැලූ විට ෙපනී යයි. සැබැවින්ම ෂිරින්
සිනමා කෘතිෙය් අන්තර්ගතය වන්ෙන් ඉරානෙය් සුපකට පුරාෙණෝක්තිගත අතිශය රමණීය ෙපේම
වෘතාන්තයක් වන ෙකොෙෂ්රොව් සහ ෂිරින් ෙපම් පුවතය.

ෙමම ෙපම්පුවත ළගන්නා සුළු කාවPයක් බවට පත්වන්ෙන් පකට ඉරාන කවියකු වන ෙන්සාමි
ගන්ජාවි [1141-1209] අතිනි. ෙපම්පුවත ෙකොතරම් මනරම් වුවද ෂිරින් සිනමා පටෙය්
ෙපේක්ෂකයාට දැක ගත හැක්ෙක් එම ෙපේම වෘතාන්තය ෙක්න්දීය වූ නාටPයක් නරඹමින් සිටින
එකසිය ගණනක් වූ ෙපේක්ෂිකාවන්ෙග් මුහුණුය. කියෙරොස්තාමිෙග් ෂිරින් සිනමා පටෙය් ආරම්භක
රූප රාමුෙව් සිටම දැකිය හැකි වන්ෙන් විවිධාකාර වූ නාටPමය අවස්ථා උෙදසා සිය
චිත්තාභPන්තරෙය් හට ගන්නා සංෙව්දනයන් මුහුණින් පළ කරමින් සිටිනා ෙපේක්ෂාගාරයක සමීප
මුහුණු දසුන්ය.

ෂිරින්ෙග් ෙපම්පුවත තිරය මත දිගහැෙරන්ෙන් එහි නාටPමය හඩපටය ෙලසිනි. එම හඩපටය


ඔස්ෙසේ සිදුවීම් චැනලයක් නිර්මාණය කරන අතර එම ශාබ්දික සිදුවීම් ඔස්ෙසේ ස්තී මුහුණු තුළින්
පරාවර්තනය වන හැඟුම් විසින් ෙදවන චැනලයක් නිර්මාණය ෙවයි. ෙමම චැනල ෙදක හරහා
ෙපේක්ෂකයා එම ෙපම්පුවත මනසින් නිර්මාණය කර ගැනීෙම් අභPාසයකට ෙයොමු කරවයි. ෙමහිදී
සිනමා නPාය කණපිට හැරවීමක් වන අයුරින් සිනමා කෘතිය නැවතත් ෙපේක්ෂකයාෙග්
ෙනොපැවැත්ම සහ මායාෙව් පැවැත්ම යන මූලික තල ෙදක එකම තලයක් බවටත් එම තලය
ලැකානියානු දර්පණයක් බවට පත් කිරීෙමන් ෙපේක්ෂකයාෙග් මනෙසේම පතිකියාව ෙපේක්ෂකයා
ෙවත මුදා හරින්නට සැකසුමක් බවට පරිවර්තනය වීෙමන් ෙපේක්ෂකයාෙග් ආශාෙව් වස්තුව ෙලස
තමුන්ම විමසීමට ඉඩක් සැළෙසේ.

ෂිරින් සිනමා පටෙය් ෙමම ලියැවිල්ලට අදාල වන ලැකානියානු සිනමා විචාරෙය් මූලික අදහස්
කීපයක් ෙවත අවධානය ෙයොමු කරමු. ෙමහිදී අවධානයට ලක්වන්ෙන් කැඩපත් අවදිය නම් වූ
ලැකානියානු මෙනෝවිශ්ෙල්ෂණ සිද්ධාන්තෙය් සිනමා භාවිතය ගැනයි.

ලැකානියානු සිනමා කියැවීමක් තුළ දී සිනමා කෘතිය සහ ෙපේක්ෂකයා යන අන්ත ෙදක


ස්ථානගත වන්ෙන් අවිඥානය තුළ අවධියක් ෙලස නිර්ණය වන කැඩපත් අවදිය යි. දර්පණය
ඉදිරිෙය් මව සහ දරුවා පථම වතාවට හමු වද්දී මවෙග් පතිබිම්බය සමග එක්තැන් වන දරුවාෙග්
පතිබිම්බය දර්පණය තුළ දකින අවස්ථාෙව් දරුවා පරිකල්පනය කරන්ෙන් තමන්ෙග් සහ මවෙග්
ඒකත්වයකි. ෙමම ඒකත්වය රසායනිකව ලියා ගන්නා දරුවාෙග් අවිඥානය ඊළඟට අත්කර
ගන්ෙන් මව විෂයක් ෙලස හඳුනා ගන්නට ෙපළඹීමයි. ෙමම ක්ෂුද කාල අවස්ථාව තුළ දරුවා
තමන් සහ මව අතර ඇති සම බව ෙහෝ විෂම බව පිළිබඳ දැනුම ලබා ගනී. ෙම් අවස්ථාෙව් දී
දරුවා තමන්ෙග් පතිරූපය දර්පණය තුළින් මායාකාරී ෙලස දැකීෙමන් සිය ස්වරූපය
හඳුනාගැනීමක් පරිකල්පනය කරගන්නා අතරම සිය මව පිළිබඳ නිරූපිතය නැති වී යාමක් ද
සංෙව්දනය කරයි. එබන්දක් සිදු විය හැක්ෙක් තමන්ෙග් සහ මවෙග් ඒකත්වය දැකුම තුළින්
තමන් ෙග් ස්වරූපය පථම වර රසායනිකව ගහණය වීමත් තමන් ෙමතුවක් දුටු මවෙග් ස්වරූපය
පතිනිශ්පාදනය වී කැඩපත තුළ දැකීමත් ෙහේතුෙවන් එහි විශ්වසනීයත්වය බිඳීයාමක් හා සමාන
ෙලසිනි.

ලැකානියානු මෙනෝවිශ්ෙල්ෂණය තුළ පැහැදිලි වන ෙමම කැඩපත් අවස්ථාව වටහා ගැනිෙම්


සරලමතිකයක් ෙලස එම උදාහරණය පමාණවත් වුවද තත්වය වඩාත් සංකීර්ණ වන්ෙන් එම
ගිලිහී ගිය මවෙග් පතිරූපය නැවත අත්කර ගැනීෙම් අවස්ථාවට පරිවර්තනය වීම තුළ
ෙගොඩනැෙගන්නා වූ අවුල්සහගත ස්වභාවයයි. එම නැවත මවෙග් ඒකත්වය ෙසොයා යාෙම්
අවස්ථාෙවන් නිර්මාණය වන්නට පටන් ගන්නා වූ සංෙක්තීය විශ්වය ඉන් ඔබ්ෙබ් සියළු
මෙනෝගතිකයන් හා සංකීර්ණව බැෙඳේ. එෙසේ වන්ෙන් ෙමම මව හා නැවත ඒකත්වය ෙසවීමට
හැෙරද්දී එම ආශාව බාධා කරන්නට ලිංගිකමය අවෙරෝධනයක් පියා තුළින් ෙගොඩනැගීම
ෙහේතුෙවනි. ෙමය ලැකානියානු මෙනෝවිශ්ෙල්ෂණය තුළ නාමකරණය වන්ෙන් පියාෙග් තහනම
ෙලසිනි. පියාෙග් ෙමම අතරමැදි වීමත් සමගින්ම දරුවා ඇතුළු වන්ෙන් මූලික සම්බන්ධතා
තිත්වයක අවකාශයකටය. පියා ෙග් තහනම ඉදිරිපත් වන ස්වරූපය ෙලස මව හා බැඳීම ෙකෙරහි
බලපවත්වන නිෙශේධනීය විධානය එනම් "එපා" යන අණ ෙහේතුෙවන් පියා සිය බලය පවත්වා
ගන්නා අතර දරුවා එයට අවනත වීම තුළ එක් අවදියක නිමාව සටහන් ෙව්.

ෙම් ආකාරයට භාෂාව දරුවා තුළ අණ පනවන්නට අතරමැදි වීම තුළින් ඔහුෙග් සංෙක්තීය
විශ්වෙය් ඇරඹුම සනිටුහන් ෙව්. ෙම් අයුරින් දරුවා ෙහෝ දැරිවිය සිය පැවැත්ෙම් අනාගත අවදිය
වන විශයකරණය ෙහෝ පුණ ٧ෙලස සමාජගත වීම යනු පියාෙග් නීතිය ෙහවත් භාෂාව වැළඳ
ගැනීමයි. දරුවා භාෂාෙව් යථ තුළට වැද්ද ගැනීමට පියාෙග් නීතිෙය් කාර්යභාරය පිටුවහල් ෙව්.
මින්පසු පියාෙග් භාෂාෙව් එනම් එපා යන විධානය තුළින් ෙගොඩනැෙගන සංෙක්ත පිළිෙවලට
දරුවා සිය අවනත භාවය පිළිගනී. ෙම් ආකාරෙයන් පිරිමි දරුවාෙග් සමාජගත වීම සම්පූර්ණ
වන්ෙන් යැයි සැළකිය හැක්ෙක් ස්තී අෙනෙකකු හා සම්බන්ධ වීෙමන් වද්දී ස්තී දරුවාෙග්
සමාජගත වීම පථමෙයන් සිය ආශාෙව් වස්තුව ෙලස පියා ෙදසට ද ඉන් පසුව පුරුෂ අෙනෙකකු
ෙදසට ද වශෙයන් ආශාෙව් වස්තු පරිවර්තනය වීෙමනි.

ෙමයාකාර වූ මෙනෝවිශ්ෙල්ෂණාත්මක පෙව්ශය සිනමා තිරය තුළ දී නැවතත් කළින් සඳහන් වූ


ආකාරෙය් කැඩපත් අවදියකට ෙපේක්ෂකයා නිරාවරණය කරන බැවින් පරිකල්පනීය තලෙය්
අවිඥානෙය් කියාකාරිත්වය වටහා ගැනීෙම් ෙමොඩලය පතිවර්ත කිරීෙමන් සිනමා පටය කියවා
ගැනීෙම් පතිෙමොඩලය අපට සපයයි.
ෙපේක්ෂකයාෙග් ෙනොපැවැත්මක් තුළ සිනමාවක් ෙනොපවතී. තිරෙය් පතිබිම්බත් එය ෙවත බැල්ම
ෙහලන ෙපේක්ෂකයාෙගත් සාමුහිකත්වය තුළ සිනමා ආශ්වාදනය ෙගොඩනැෙග්. එෙමන්ම තිරය
මත පිළිඹිබු වන්නා වූ ෙද්වල් සැබවින් පවතින්ෙන් නැත. ඒවා පැවතුනා විය හැකි වුවද ඒවා
පැවතීමක් තිරය මත ෙනොසිදුෙව්. තිරය මත සියල්ල ෙනොපැවැත්මකි. මායාවකි. සංෙක්ත
විශ්වයකි. ෙපේක්ෂකයාෙග් පැවැත්ම තිරෙයන් පිටතත් එෙමන්ම තිරය තුළ ෙපේක්ෂකයාෙග්
සංෙක්ත විශ්වය ෙගොඩනැගීමත් ෙහේතුෙවන් පැවැත්ම ෙනොපැවැත්ම යන සිනමා සිද්ධාන්තය
සෘජුව සිය ඇටවුම් සකස් කරගනී. ෙමම පැවැත්ම සහ ෙනොපැවැත්ම අතර ගැටුම සිනමා
සංදර්ශනය පුරාම පවතින අතර එය අවසානයක් ෙනොමැති එනම් එබඳු අවසානයක් ෙවෙතොත්
එය ෙපේක්ෂකයා ඒලියෙන්ට් [alienate] වීමක් ෙහෝ පරාෙරෝපණය වීමකින් අවසන් විය යුතුය.
එෙමන්ම ෙපේක්ෂකයා තිරෙයන් ෙවන්ව පවතින නිසා ඔහු රූප සහ ශබ්ද උරා ගන්නා වස්තුවක්
බවට පත්ෙව්. ෙමයාකාරෙයන් කැඩපත් අවදිය හා සමපාත වීමක් තිරය සහ ෙපේක්ෂකයා අතර
සිදුෙව්.

තිරය මත ට සිය දෘශ්ටිය ෙයොමන පළමු අවස්ථාෙව් දීම ක්ෂුද කාල පාන්තරයක දී ෙපේක්ෂකයා
තමන්ෙග් සහ තිරෙය් ඒකමිතියක් සංජානනය කරයි. එවිට ෙපේක්ෂකයා ගහණය කර ගන්ෙන්
තමන් තිරය තුළ ෙනොපවතින ෙහේතුෙවන් තමන් ෙග් පැවැත්ෙම් ෙවනස අවෙබෝධයකට
පත්වීමයි. ෙමම අවස්ථාව ඔහු ෙහෝ ඇයට තිරය ෙහෝ කැඩපත අතර තමන්ෙග් අඩුවක්
අත්විඳින්නට ලැෙබන අවස්ථාව ෙහෝ මවෙග් ෙවන් වීම සලකුණු කරන අවස්ථාව හා සමපාත
ෙව්. අවසානෙය් දී ෙපේක්ෂකයා ට විෂය ලැෙබමින් පවතින්නා වූ සංජානන අවකාශය තමා බව
හඳුනා ගැනීමට අවස්ථාව උදාෙව්.

ෙම් ආකාරෙයන් විගහ කරද්දී සිනමා පටයක් සමග ෙපේක්ෂකයා පතිකියා කරන සියළු
අවස්ථාවන් හිදී ෙමම අවිඥාන තලෙය් අවිෙයෝජනීය ෙලස බැඳී පවතින අවස්ථා තිත්වය පසු කර
යෑම සිදුෙව්. එනම් පථමෙයන් තිරය කැඩපතක් හා සමපාතව තමන්ෙග් අවිඥාන තලෙය්
ලිංගිකත්වය නිර්ණය ද [කැඩපත් අවදිය] ෙදවනුව භාෂා ෙලෝකය ට අවතීර්ණ වීමද [සංෙක්තීය
විශ්වය] අවසානෙය් ස්වාත්මෙය් ස්වයංකියාකාරිත්වය ෙහෝ විෂයකරනය එනම් මවෙගන් ෙවන්
වීම ෙහෝ විෂය හඳුනාගැනීෙම් කියාවලියට ඇතුල් වීම ෙහෝ සංෙක්ත විශ්වය තුළ විෂය හඹායාම
නම් වූ අවදීන් තිත්වයයි.

ෙමම සිනමා අත්දැකීම ඉන්පසු ෙදපසක සිදුවන පැවැත්ෙම් සහ ෙනොපැවැත්ෙම් සුරතාන්ත


කීඩාවක ස්වරූපය ගනිමින් ආශාෙව් දෘශPය ආනන්දය [visual pleasure] කරා ෙපේක්ෂකයා
හඹා යවයි. ෙමම ආශාෙව් දෘශP ආනන්දය පවතින්ෙන් ද එහි පතිවිරුද්ධ සංරචකය ද පවතිද්දීය.
එනම් බැලීමට දක්වන ලජ්ජාව යි. එනම් ෙපේක්ෂකයා ෙහෝ ෙපේක්ෂිකාව බැලීම නමැති කියාෙව්
ෙයෙදන්ෙන් කිසිෙවකුෙග්ත් පති බැලීමකට යටත් ෙනොවීෙමනි. එනම් තිරය මත සිදුවන
කියාවලිය බලා සිටින්ෙන් තිරෙය් සිටිනා අයවළුන් ෙනොදන්නා ෙහෝ ඔවුනට ෙනොදැෙනන
සංජානනය ෙනොවන ක්ෙෂේතයක දීය. ඊට සරල උදාහරණයක් ෙලස උදPානයක ෙපම්වතුන්
කරන කියන ෙද් දර්ශනකාමෙයන් නරඹන්නකුට නිරන්තරෙයන්ම අවධානෙයන් සිටිය යුතු
වන්ෙන් ඔවුන්ට ෙනොදැෙනන ෙසේ එය කරගැනීම ගැනයි. නමුත් තිරයක් මත සිදුවන ලිංගික
කියාකාරකමක් ෙදස බලා සිටීෙම් දී ෙමම බාධකය ෙනොපැවතුනත් එය දෘශP ආශාෙව්
ආනන්දයට බාධකව පවතී.

ෂිරින් සිනමා පටෙය් දී ෙපේක්ෂකයා අත්දකින්ෙන් ෙමම තිරය සහ ෙපේක්ෂකයා යන ෙවන්වීම තුළ
තමා අතරමං වන ස්වරූපයක් තුළින් අවුලට පත්වීමකි. එනම් තමාෙග් ඒකත්වය තුළ ගිලී යාමකි.
ඊට ෙහේතුව වන්ෙන් ෙපේක්ෂකයාට ෙපේක්ෂකයාම වස්තු විෂය ෙලස තිරය මත දී හමු වීමයි. ෙමහිදී
ෂිරින් සිනමා පටෙය් හඩ පටය ෙනොවන්නට ඔහුට නිරීක්ෂණය වන්ෙන් ඔහුෙග්ම පතිබිම්බය යි.
ෙමනයින් සිනමා පටය අවසානය දක්වාම ඔහුට ගැලවීමක් ෙනොමැති විෂය හඹා යාමක් තුළ
ෙහම්බත් වන්නට සිදු ෙවයි.

ෙදවනුව අවධානයට ලක් විය යුත්ෙත් කියෙරොස්තාමි ෙමම සිනමා කෘතිය නිර්මාණෙය්දී
උපෙයෝගී කරගන්නා ෙමවලම් ආකෘතිය ෙහෝ ෙගොඩනැංවීෙම් ශිල්පීය උපකමය යි. ඔහු
ඉරානියානු නිළියන් ද අවෙශේෂ ස්තීන් ද ඔහුෙග් චිතාගාරයට කැඳවා එකිෙනකට ෙවනස්
ආෙලෝක පුල්ලි තුනක් ෙදස අඳුෙර් බලා සිටින්නට සලස්වා ඔවුනට උපෙදස් ෙදන්ෙන් තමා තුළ
අතීතකාමී ෙලස පවතින්නා වූ ෙපේමාවලියක් සිතින් මවාෙගන ඒ ඒ අවස්ථා තුළ තමන් අත්දුටු
සංජානනයන් මුහුණින් අභිනය කරන්නට සලස්වා කැමරාගත කිරීමයි[7]. ෙම් අවස්ථාෙව් දී එම
කිසිදු නිළියක් තමන් ෙම් නරඹන්ෙන් ෂිරින් කතා පුවත බැව් ෙහෝ ෙනොදන්නා අතර ඔවුන්ෙග්
ෙමම සියළු මුහුණුමය භාවයන් පදර්ශනය එම සිනමා පටයට ඓන්දීය සම්බන්ධයක් ඇත්ෙත්ම
නැත. සතPවශෙයන්ම සිනමා කෘතියක ඇති වPාජ නිරූපණය ෙමන්ම මායාකාරි සහසම්බන්ධය
පවත්වා ගන්නට කියෙරොස්තාමි සමත් වන්ෙන් ෙම් එළඹුම තුළය.

සිනමා කෘතියක් වශෙයන් ෂිරින් ෙපේක්ෂකයන් අතර කිසියම් පර්ෙය්ෂණාත්මක නිර්මාණයක


ෙයදුනද එය ජනපියවාදී තලෙය් අත්කරගත් අසාර්ථකත්වය ෙමහි අන්තර්ගත විෂය ක්ෙෂේතෙය්
සිනමාත්මක විවරණය ෙකෙරහි බලෙනොපාන බැව් මෙග් විශ්වාසයයි.

ආශිත ගන්ථ/සම්පත්/ෙවබ් අඩවි:


1. Key Concepts in Cinema Studies-Susan Hayward
2. The mirror stage as formative of the function of the I as revealed in
psychoanalytic experience Delivered at the 16th International Congress of
Psychoanalysis, Zurich, July 17, 1949
3. THE FOUR FUNDAMENTAL CONCEPTS OF PSYCHOANALYSIS- Translated
by ALAN SHERIDAN
4. හිස්ටීරියාව-දීප්ති කුමාර ගුණරත්න සංස්කරණය
5. ෂිරින් සිනමා පටය- DVD තැටිය
6. ෙකොෙෂ්රොව් ෂිරින් ෙපේම වෘතාන්තය
7. Jeremy Heilman ෙග් විචාරය

ස්තුතිය:

ලිපිය සකස් කිරීෙම්දී ඉන්ග්මාර් බර්ග්මාන්ෙග් ද මැජික් ෆ්ලූට් [The Magic Flute] සිනමා
පටය පිළිබඳ අදහස් දක්වමින් සහය දැක්වූ හෂිත අෙබ්වර්ධන ෙසොයුරාට කෘතඥ ෙවමි. එම
සිනමා පටය නැරඹීමට උපකාරී වූ ෙටොරන්ට් තාක්ෂණයට ද තුති පිළිගැන්ෙව්.

dawsonpreethi@gmail.com

http://poerty-dawson.blogspot.com/2010/08/blog-post_09.html

You might also like