You are on page 1of 5

පතිනි කාලිය..!

අවිච්ෙඡ්ද විදත් හා චුම්බක තරංග


කියැවීමක් ෙලස

පතිනි කාලිය..!

රම්භා ෙසේය වුවනත


රතු තිලකයකි නළලත
පතිනි සිරිමා වැනිය ෙදනුවන
කාලිය නිදයි හද ගැබ

ෙව්දනාවක් දරා අතීෙතක


ෙබෝදිලිමාට වුව අමතක
ෙකොයි ෙගොසින් ෙකොයි යම්ද
සත් සියක් පිරිවරට රැවටුන

රත් මල් සුන් බුන්ව විසිරුන


රත් කසී සළු වැතිර වැරහැලිව
මණ්ඩල මිණි පියුම සුපුල්ලිත
ඇතුලත් පිටත් ගැටයුත් නාසය

මහා ෙපොදු සාධකය


කැටි කළ අන්තරීක්ෂය
ක්වාසාර ස්ඵන්දනය වන
තාරකා ෙදොරටුවයි
පතිනි කාලිය ෙදෝලනය වන

හෂිත අෙබ්වර්ධන

අප දන්නා විශ්වය අවසාන වශෙයන් තැනී ඇත්ෙත් ශක්තිෙයනි[Energy]. ශක්තිෙය් විවිධ


පෙබ්ධ වලිනි. ස්වරූප වලිනි. අන්තරීක්ෂ කිරණ යනු විශ්වෙය් හටගැන්ෙම් පටන්ම සකලවිධ
දිශාවන් හි සමාන්තරව ගලා යන සූක්ෂම ශක්ති විෙශේෂයකි. එය විශ්වෙය් සෑම තැනම එකකාරව
පවතී. සමහරු ෙමයට විශ්ව ශක්ති යැයි පවසනවා ද විය හැකිය. ෙකෙසේ වුවද ෙමම පසුබිම්
ශක්ති විෙශේෂය පවතින්ෙන් තරංගමය ස්වරූපයකිනි.4 සියළු ශක්ති තරංගමය ස්වරූපෙයන්
විශ්වය පුරා සැරිසරයි. ZZZZZZ කිසියම් ආකාරයක උස් පහත් වීමක් ෙහෝ කිසියම් ෙභෞතික
මිනුමක උච්ඡාවචනයක් පවතී. එම විචලනය කාලය ඔස්ෙසේ සිදුවන්නක් බැවින් සියළු තරංග
ශක්ති සම්ෙපේෂණෙය් ෙයෙදයි.

විශ්වෙය් ශක්තිය ගලා යාෙම් විශාල කාර්යභාරයක් විදත් චුම්භක තරංග හරහා සිදු ෙව්. ෙම්
විදත් චුම්භක තරංග යනුම එකිෙනකින් ස්වායත්ත පැවැත්මක් සහිත ෙභෞතික රාශින්
ද්විත්වයක අෙනොන සහභාගීත්වෙයන් කියාත්මක වන ශක්ති විෙශේෂයකි. විදත් චුම්භක
තරංග යන ෙයදුෙමන්ම ෙම් ක්ෙෂේතයන් ෙදක විභාග ෙව්. විදත් ක්ෙෂේතයත් චුම්භක ක්ෙෂේතයත්
යන ද්විපකාර ක්ෙෂේතයන්ෙග් සාමුහිකත්වෙයන් ආෙලෝකය ඇතුළු සියළු තරංගමය
ZZZZZZZZ ඉපදී ඇත. ෙමම තරංගෙයෝ සයිනාකාර ෙවති. උච්ඡාවචනය ෙවති. සිය කාලය
හරහා ගමෙන් ෙව්ගය ආෙලෝකෙය් නියත ෙව්ගය ෙවති. එනයින් විදත් චුම්භක තරංගෙයෝ
විශ්වෙය් රහස් තැනින් තැන ෙගන යන වාහකෙයෝ ෙවති. ෙම් සත්තාවන් ඉපැරණිෙයෝ විසින්
ෙද්වත්වයට හරවා වැඳුම් පිදුම් කිරීම පුදුමයක් ෙනොෙව්. ගීක ෙද්ව පුරාණෙය් පවා අපට හමු වන
ඊෙකො සහ නාසිසස් යනු එකල ශබ්දෙය් සහ ආෙලෝකෙය් ෙභෞතික නියමයන් අතරින් සුපතල
පරාවර්තන නියමයන් පරම්පරාෙවන් පරම්පරාවට මුඛ පරම්පරාෙවන් දැනුම වහනය පිණිස
ෙගොඩ නැගුණු කතන්දර විය හැකිය. ඒවාෙය් ද අවසානෙය් ZZZZZ නියමයන් ෙදවියන්ට
ආෙරෝපණය වී ඇත්ෙත්ය. මිනිස් විෂය සීමා අතිකමණය ෙනොවන තැන් ෙද්වාෙරෝපණය
ලද්ෙදන් ශක්තිෙය් ෙභෞතිකත්වය ඉක්මවා ගිය සියළු තැන් ෙද්වත්වයට සමාෙරෝපණය වූෙය්
යැයි කීෙමහි වරදක් නැත.

දැන් ෙම් කවිය ෙදසට හැරී බැලූ කල අප දකින්ෙන් ද්විපකාර වූ ශක්ති සංෙක්තකරණයකට ලක්
වී ඇති ආකාරයකි. එක අතකින් සිංහල ෙබෞද්ධයන් අදහන භාරත මූලයන් සහිත ෙද්ව
සංකල්පනා අතරින් පත්තිනි ෙදවියන් අතිශය ආනුභාව සම්පන්න ශුභ ෙද් ෙකෙරහි දරුවන්
ෙකෙරහි බලය පාන ෙද්වතාවියක ෙලස පිළිගන්නා අතර අෙනක් අතට කාලි ෙද්වතාවියකට
වඩා යක්ෂණියක් ෙලස පිළිගැනුෙම් පවතින බැව් ෙපොතපෙත් සඳහන්ය. ෙකෙසේ නමුදු සිංහල
ෙද්ව පුරාණෙය් සඳහන් වන්ෙන් ඇය මුලින් යක්ෂණියකව සිට පසුව ෙද්වත්වයට පත් වී ඇති
බවකි.1. ෙමනයින් ශූභ කාරණා සම්බන්ධව ඇති විෂය ක්ෙෂේතයක් ෙමන් ම අශුභ කාරණා
සබැඳි විෂය ක්ෙෂේතයක් ද යනාකාරෙයන් ද්විත්ව පතිෙයෝග බල ක්ෙෂේතයන් ඝට්ටනය කිරීමට
ෙම් කවිෙය් සංෙක්තීය ෙලස පත්තිනි සහ කාලි ෙයදුම් උපෙයෝගී වී ඇත. ෙමනයින් උපදින
පත්තිනි වැනි ෙද්වතාවියකෙග් ගුණ ඇත්තියක රම්භා වැනි අතිෙශෝබමාන ෙද්වතාවියකෙග් වැනි
රූ ඇත්තියකෙග් හදවත සැෙණකින් කාලි වැනි යක්ෂණියකෙග් ෙහෝ ෙරෞද ෙද්වතාවියකෙග්
ගතිගුණ හා බැඳ දැක්වීම කලින් සඳහන් කළ ආකාරෙය්ම එකිෙනක පතිවිෙරෝධි ෙහෝ
ෙනොපෑෙහන ශක්ති ද්වයක ඒකත්වය තුළින් ජනනය වන කිරණයක් ෙමන් වූ මනුෂත්වෙය්
ස්වභාවය ෙම් කවිෙය් ගැඹුරුම පත්ල බැව් මෙග් වැටහීමයි.
ෙමබඳු ද්විත්වයක සමාෙයෝජනය මැක්ස්ෙවල් සමීකරණ පද්ධතිෙය් පතිඵල ෙලස විදත් චුම්භක
තරංගාකාර වහයන් ජනනය වීම හා කදිමට සැසෙඳේ. එම සමීකරණ විසඳීෙම් දුරවෙබෝධී
පියවරයන් ෙමන්ම මනුෂා විසින් නිර්මිත ෙද්ව සංකල්ප ද මතුපිටින් අවෙබෝධය දුෂ්කරය යන්න
මෙග් වැටහීමයි.

එබැවින් ෙම් සඳහන් වන ඇතුලත් පිටත් විසඳුම දුෂ්කර නාසය [Matrices,Matrixes] යනු
ෙම් ශක්ති ස්වරූපයන් ෙදක එකිෙනකින් ෙවන්කර ගැනීමට මිනිසා දක්වන අසාර්ථකත්වය
පිළිබඳ කදිම ඇඟවුමකි. නාස යනු උසස් ගණිතෙය් හමු වන සංකල්ප පද්ධතියකි. ඒවා
අනුසාරෙයන් විචලයන් ෙබොෙහෝ ඇති ගණිත සමීකරණ විසඳිය හැකි තත්වයට ෙපරලා
ගැනීෙම් තාක්ෂණය නිමැවී ඇත්ෙත් විසඳුමක් ඇති ෙහෝ නැති අවස්ථාව විශද කර ගැනීෙම්
අවශතා විසිනුත් පරගනක ආශිත ෙව්ගෙයන් ගණිතමය සමීකරණ විසඳීෙම් ඇල්ෙගොරිතම
නිර්මාණය කර ගැනීමටත් වශෙයන් එය වඩාත් ලං වන්ෙන් යාන්තිකකරණය වූ ගණිතමය
ෙපෙදසක් ෙලසිනි.

අතිශය පැරණි ශාස්තයක් වන ෙජොතිශය වැනි විශයක පවා ගහ තාරකාවන් ෙද්වත්වය ට


පැමිණ වීමත් ඒ ඒ ගහයන්ට අදාලව විවිධ සුවිෙශේෂී ෛනසර්ගික ගතිගුණ ආෙරෝපණය කිරීමත්
වැදගත් ෙලස විවිධ වර්ණ ඒ ඒ ෙදවියන්ට සංෙක්තීයව ෙයොදා තිබීමත් යනාදී කාරණා විසින් මතු
කරන අෙනක් කාරණාව නම් ෙදවියන්ට අදාල ෙභෞතික විදාවක් තුළ එම විදත් චුම්භක තරංග
වල ගති ෙසොබා ෙවන් වී ඇති බවයි. ෙම් වැඩි දුර අධයනය කළ යුතු විශය ෙක්‍ෂේතයක් වන්ෙන්
එබැවිනි. උදාහරණයක් ෙලස විකමයට අධිපති ෙලස සැළෙකන් කුජ ගහයාට අයත් වර්ණය
රතුය. එම ගහයා වස්තු විශය වන්නා වූ ක්ෙෂේතය වඩාත් ලංව පරීක්ෂා කළ විට එහි ගතිගුණ
සංෙක්තීකරණය වන්නා වූ ආකාරය පහත දැක්ෙවන පරිදි සාරාංශ කළ හැකිය.

රූප ස්වභාවය යටෙත් කෲර, රතු ඇස් ඇති, චපල, පපුව පළල්, පිත් අධික, ෙකෝධ ඇති ,නහර
ඉල්පි, ශක්තිමත්, මධම පමාණ ශරීරයක් ඇති, පඥාවත්, රතිෙකළිෙයහි ෙලොල් වූ , ඔටුන්නක්
හිස පැළඳි රූපයකි.

වාහනය-ෙමොණරා
ආයුධය-රණ අංකුසය

වාසස්ථාන-අග්නිස්ථානය
ස්තී/පුරුෂ-පුරුෂ

කෲර/ ෙසෞම-කෲර

වණීය-ෙල් රත

වංශය-ක්ෂතිය
නිලය-ෙසේනාධිපති
අවතාරය-නරසිංහ
දිසාබල-දකුණ

උපුටනය ජීවිතය හා ගහෙයෝ ෙහන්දික් ද සිල්වා ෙහට්ටිෙගොඩ පිටුව 99

දැන් ෙමයාකාර වූ ශක්ති විස්තර වන්නාවූ කුජ ගහයා සංෙක්තීය ෙලස මිනිස් ස්වභාවයන් ද
ZZZZZ රාශි ගුණ ස්වභාවයන් ද යනාදී වූ ද්විත්වපකාර වූ ෙසොබාවන් දරයි. ෙම් මිනිසා සිය
දැනුම නිපදවීෙම් මුල් අවදි තුළ විශ්ව ශක්ති හඳුනා ගන්නට දැරූ උත්සාහයත් ඒවාෙය් ඇති
වත්මන් තතු හා සැසෙඳන විදාත්මක කරුණු කාරණා සමග ඇති සම්බන්ධයත් මැනවින්
ෙපෙන්. අඟහරු ගහයාෙග් පභාව ෙහෝ එහි සාෙප්ක්ශ විශාලත්වය ෙහෝ එහි බැමුම යනාදී ෙද්
විවිධ අනාර්ථෙයන් පිළිබිඹු වීමක් ෙම් වසර දහස් ගණනක් පැරණි හැඟවුම් තුළ ෙවයි.
ෙමනයින් වර්තමානෙය් විදත් චුම්භක තරංග පිළිබඳව මැක්ස්ෙවල් සමීකරණ අපව සිරකරන
දුරවෙබෝධයම ෙමම ෙජොතිශ සිද්ධාන්තවලට පසුබිම් සපයන ෙමවැනි අතිශය ගුප්ත
සංෙක්තීකරණයන් විසින් ද සපයයි.

පත්තිනිය ගින්ෙනන් ,මෙලන්, අෙඹන් ආදිෙයන් සත්වාරයක් උපන් ෙහයින් "සත් පත්තිනි"
යැයිද ෙදොෙළොස් වාරයක් "ෙදොෙළොස් පත්තිනි" යැයි ද සඳහන් වන්නීය. ෙම් උපන් කථා පිළිබඳ
විවිධ මත ජනපවාදෙය් ඇත. එනම් ෙදමට මෙලන්, ගනි කෙඳන්, නයි කඳුෙලන්, විදුලිෙයන්
,පිනි බින්දුෙවන් ,සිඟාරැල්ෙලන්, මවිත අෙඹන් ,සළු ෙපොෙටන්, නුග පතෙයන් ,කදුරු
ෙපොත්ෙතන්, ෙහණෙයන්, ජලෙයන් යනුෙවනි.

සිංහල ෙද්වපුරාණය 284 පිටුව


ෙම් ආකාරෙයන් ෙද්ව සංකල්ප උපදනා ස්ථාන අතර ශක්ති අවස්ථාද වන බැවින් උක්ත
ධර්මතාව කදිමට පැහැදිලි වන්ෙන් යැයි ඉඟි සැපයිය හැකිය. අෙනක් අතට ෙද්වතාවන්
උත්පත්තිය ලද අයරු දැක්ෙවන පවාද වලද ෙබොෙහෝ විට දැක්ෙවන්ෙන් ෙම් හා සමාන ශක්ති
ස්වරූප ආශය කරෙගන බැව් වැඩි දුර ෙසොයා බැලීෙමන් දත හැකිය. එකම ශක්ති පෙබ්ධයක් ද
ෙබොෙහෝ ශක්ති ස්වරූපවලින් උපත ලබන්නටත් පරිවර්තනය වන්නටත් හැකියාව ඇත්ෙත්ය.
උදාහරණයක් ෙලස බැටරි ෙකෝෂයක අන්තර්ගත රසායන දව එකිෙනක පතිකියාෙවන් විදත්
ශක්තිය ද නැවත එම විදත් ශක්තිය විදුලි බුබුලක් හරහා යද්දී ආෙලෝක ශක්තියට ද තාප
ශක්තියට ද යනාදී වශෙයන් පරිවර්තනය ෙවමින් ගලා යයි. ශක්තිය කිසිදා ෙනොනැෙසේය යන්න
ෙභෞතික විදාෙව් පකට පවාදයකි. අයින්ස්ටයින් ශක්තිය සහ පදාර්ථය අතර පරිවර්තන
සමීකරණය ෙලොවට හඳුන්වා දුන්ෙන්ය. ඉන් ඔබ්ෙබන් ශක්තිය සහ පදාර්ථය ෙමන්ම අවකාශය
හා ගුරුත්වය අතරද සම්බන්ධතා වැඩි දියුණු කර ඇත්ෙත්ය.
කවරාකාරෙයන් කීවත් වර්තමාන විදාව විසින් අත්පත් කරගනිමින් සිටිනා ෙභෞතික විදා
දැනුෙම් පාථමික ස්වරූපයන් ෙද්වසංකල්ප තුළ ගිලී ඇති බැව් ෙකටිෙයන් මතුරමි.

ෙම් කව හරහා අපව කුළු ගන්වන ෙම් මනස් සිතුවම එහි දුරවෙබෝධ ෙපෙදස් ෙකෙරහි අප සිතුම්
ෙමෙහයවන ඒ ස්වභාවය කවියක් රිද්ම ලක්ෂණ ඔස්ෙසේ වංගාර්ථ ඔස්ෙසේ නව දැනුමකට අපව
ෙමෙහය වන්නට ඇති විභවය පිළිබඳ කදිම නිදර්ශනයක් සපයන්ෙන් යැයි මට සිෙත්.
ගැහැණියෙග් සංකීර්ණතාව ය පළ කරන ෙම් උසස් ගණිතමය කාව යනු එතරම්ම ෙක්ඕටික
[Chaotic]නාසයකි.

ෙබෝදිලිමා ගැබිනියක ෙග් පසව ෙව්දනාත්මක හඩ හා සමාන හඩක් නිකුත් කරන අවතාරයකැයි
ෙපොතපෙත් සඳහන් ය. කාලි ෙහෝ පත්තිනි ෙහෝ රම්භා යනුද විවිධ අවතාරය. අවතාරය යනුද
ෙද්වත්වය හා සබැඳි සංකල්පෙයෝය. ශක්ති විෙශේෂ හඳුනා ෙවන්කර ගැනීමට පුරාතනයන් ෙයදූ
සංෙක්තෙයෝය. ඒවා මැක්ස්ෙවල් සමීකරණෙය් ෙහෝ ෙක්ඕටික් [Chaotic]සිද්ධාන්ත අස්ෙසේ
සැඟවී සිටිති.

ෙදෝලනය වන්නා වූ ෙදයක් තරංගයක් වීමට ඇති ඉඩකඩ ඉමහත්ය.


Somehow the wondrous promise of the earth is that there are things
beautiful in it,things wondrous and alluring,and by virtue of your trade
you want to understand them. Mitchell J. Feigenbaum-Gleick, p. 187.

ප.ලි.

හෂිත අෙබ්වර්ධන ලියූ ෙම් කවිය මා ඇස ගැටුන ෙමොෙහොෙත්ම ලංකාෙව් "සිංහල ෙද්ව පුරාණය"
මා සතු ෙනොවීම ගැන කනස්සල්ලක් ඉපදුනි. මම වහා හෂිතට දුරකතන ඇමතුමක් දුන්ෙන්
පසුගිය ෙපොත් සල්පිෙලන් "සිංහල ෙද්ව පුරාණය" ෙපොත ඔහු මිල දී ගත් බැව් මෙග් මතකෙය්
තිබු බැවිනි. අවශ පිටු කීපය ඔහු මා ෙවත සැණින් ඊෙම්ල් කළ බැවින් මෙග් කර්තව පහසු
විය. පළමුව කවිය ලිවීමටත් ෙදවනුව "සිංහල ෙද්ව පුරාණය" කෘතිෙය් කාලි පත්තිනි විස්තර පිටු
මා ෙවත ලැෙබන්නට සැලැස්වීම පිළිබඳවත් හෂිතට මෙග් ස්තුතිය පිරිනමමි.

නාස පිළිබඳ කවිෙය් එන ෙයදුම විගහ කිරීමට තවත් පෙද්ශයකින් ඇතුළු විය හැකිය. එනම්
ගැබක් හට ගැනීෙම් යාන්තණය [Embryology] තුළ සිදුවන ෙතොරතුරු පචාලනය වීම පිළිබඳ
ඇති පවාදාත්මක එළඹුමයි. ෙම් ගැන ලිවීමට කාලයත් අවකාශයත් ඇවැසිය.මතුවට තබමි එය.

ආශිත ගන්ථ:

1. සිංහල ෙද්වපුරාණය-ධර්මදාස/තුන්ෙදනිය 1994


2.පුරාෙණෝක්ති සංගහය මහාචාර්ය සුනන්ද මෙහේන්ද
3. ජීවිතය හා ගහෙයෝ-ෙහන්දික් ද සිල්වා ෙහට්ටිෙගොඩ
4. A Student’s Guide to Maxwell’s Equations-DANIEL FLEISCH-Wittenberg
University
5. A Brief History of Time-Stephen Hawking
6. Chaos Theory-The Essentials for Military Applications-Glenn E. James
Major, U.S. Air Force
7. මහා සිංහල ශබ්දෙකෝෂය-ගුණෙසේන

ගැෆිකෙය් දැක්ෙවන්ෙන් නටාජ් අනුරුවකි. උපුටා ගත්ෙත් ෙමතැනිනි

You might also like