You are on page 1of 9

ෙනො ඇසූ කන් වලට

Kumari Kumaragamage the Author of Ureippu Saappada

අරුන්දතී....
අපි තාමත්
හුඟාක් ඈතයි
හුඟක් හුඟක් හුඟාක් ඈතයි
මට කුමාරිෙග් කවි ෙපොත රුපියල් හයසිය පණහක් වීම ගැන ඒ ගැන ඇසූ
ෙමොෙහොෙත් පටන් ම ඉෙහේ රුදාවක් ඇති කෙළේය. එෙමන් ම ඈ කවි කර ඇති
පරිදිම, අපි තාමත් අරුන්දතීලාට හුඟක් හුඟක් හුඟාක් ඈතයි යන වදන මෙග්
ෙදසවන කරා මිමිණී ෙගොස් ඔලුෙව් කැරලි ගසන්නට විය. සුණු විසුණු වී ගිය ජීවිත
සුෙඛෝපෙභෝගි වර්ණ පිටු අතර කවි වන්ෙන් ෙකෙසේදැයි මට සිතාගත ෙනොහැකි
විය. නැවතත් සිහි වූෙය් ෙම් කවි ෙපොත ඒ කවි වලින් පිදිය යුතු එකුදු හදවතකට ලං
විය ෙනොහැකි දුරකින් හුඟක් හුඟාක් ඈතින් ස්ථානගත වී ඇති බවයි. ඒ කවිය නම්
වූ සාහිතHාංගයක් ඒ හා සමාන පරිමාණෙයන් නැතිනම් ෙමගා පරිමාණෙයන්
විකුණ ගත හැකි අතිශය සුෙඛෝපෙභෝගි භාණ්ඩයක් ෙහෝ ෙසේවාවක් ෙනොවන වග
දැන දැනත්, අෙනක් අතට උතුෙර් මෑත අතීත විත්ති කවි කර දකුණට විකුණන්නට
ඇයට එතරම් පාග්ධනයක් යට කරන්නට ෙහේතු වූ පාරිෙභෝගික-පාරිෙභෝජන
සමාජෙය් යටිෙපළින් කියාත්මක වන ආසන්න වශෙයන් ෙහෝ සැබෑ තතු
ෙමොනවාදැයි යනාදී වශෙයන් හට ගත් කළකිරීම් මුසු විචිකිච්චාමය සිතිවිලි
නිසාෙවනි. එනයින් කවිෙපොත හෂිත ෙසොයුරාෙගන් ලද දිනෙය් සිටම ඒ
කවිෙපොෙත් ඇතුළත් පිටත් සුපරීක්ෂාකාරීව නිවැරදිව කියැවීෙම් අතිශය උනන්දුව
තුළ මා ගිළී ගිෙය් මා හටද ෙනොදැනීය. කීප වරක්ම මතුපිටින් එහි ෙකොලිටිය
පිළිබඳ විශ්මයාවහ bbbbbbbb මා හට විෙටන් විට හමු වූ සුමිතුරන් පැවසූ
ෙදයින් හද පලය වීෙමන් ෙමහි ඇතුළාන්තය කිඳා බැස බැලිය යුතුයැයි හැඟුෙනනි
ෙම් ෙකටි සටහන.

ෙම් උෙරයිප්පු සාප්පාඩ කවි ෙපොත කවි ෙපොතක් ඉක්මවා යන්ෙන් එහි ආකෘතිය
නිසාෙවන් නම් ෙනොෙව්. එහි මිල නිසාෙවන් ද ෙනොෙව්. සිවු වර්ණෙයන් සුසැදි
සෑම පිටුවකම වූ අගගනH සිතුවම් ශිල්පීන්ෙග් ෙතලිතුඩින් හැඩ ගැන්වූ සිතුවම්
නිසාෙවනුදු ෙනොෙව්. කවි ෙපොෙත් ආකෘතිය ද අපව කැඳවන්ෙන් ෙවඩි උණ්ඩවලින්
සිදුරුව ගිය ශරීර ෙමන්ම ආත්ම ෙකෙරහි අපෙග් නිදාශීලි බත් ගූ කරන ශරීරවලට
කරන ඉදිකටු ඇණීමකින් නිඳි බිඳුම අත්දකින ෙපෙදසකට කරනු ලබන
කැඳවුමකිනි.

ආලින්දෙය් රූපවාහිනිය ඉදිරිපිට දිනපතා රන්ෙදපැය නරඹන අයුරින්ම යුද පුවත්


නැරඹූ අපි ඒ ගැහැණුන් මිනිසුන් අත්දකිමින් සිටි භීතිය තාසය විෙයෝව වියවුල ඉතා
පහසුෙවන් අමතක කර දැමුෙවමු. ෙෂල් පහාරවලින් මල්ටිබැරල් වලින් ගැලවීමට
සීසීකඩ දුවනා දරු පැටව් අප දුටුෙව් නැත. බංකර් තුළ ගුලි වී කෑම වතුර
ෙනොමැතිව හුස්ම ගැනීමට අපහසුෙවන් මිය යන දරුවන් අප දුටුෙව් නැත. තම දෑස්
ඉදිරිපිට කුඩු වී ගිය මවෙග් මස් වැදලි අතින් එකතු කරනා තරුණියන් අප දුටුෙව්
නැත. අෙත් සිටි තම සිඟිති පුතුෙග් හිස ෙසොයමින් කෑ ෙමොර ෙදන මව්වරුන් අප
දුටුෙව් නැත.

ෙම් මා උපුටා දැක්වූෙය් කුමාරිෙග් ෙපරවදනින් පරිච්ෙඡ්දයකි.

ෙමය සැබෑවකි. සිදු වූ යුද්දය කුරිරුය. අමානුෂිකය. ෙසේවිං පයිවට් රයන් [Saving
Private Ryan] සිනමා පටෙය් ආරම්භක ජවනිකා ෙපළ නරඹද්දී ෙමන්ම, මුහුදු
කළපු මත කැඩී බිඳී ගිය මිනිස් ෙකොටස් ෙල් රතින් වර්ණ ගැන්වුනු ලවණ ජලෙය්
චණ්ඩ රැලි වලින් ෙපරී ඛාදනය ෙවමින්, ෙසොෙලොවා ලනු බලා සිටිනා අයුරින්
සිනමාත්මක ෙදයක් ෙනොෙව්. බිහිසුනු යථාව ෙලස, එක් තැනකට ෙකොටු වුනු සහ
ෙකොටු කරන ලද නිරවි මිනිසුන්ට මුවා වූ චණ්ඩ තස්තයන් අතින් සිඳලනු ලැබූ
නිදහස තුළට ෙෂල් ෙවඩි කඩා පතිත වීම හරහා අලුෙතන් ෙගොඩ නගනු ඇතැයි
සිහිනමය ෙලස දැකිය හැකි උත්තර සමාජයක් ෙහෝ නිදහසක් මානවයන් ට අත්කර
දීමක් ද ෙනොෙව්. අතුරුඵල තවමත් ෙශේෂ වී ඇති කුරිරු යුද පිටියකින් නිදහස් ව
කඳවුරු තුළ ෙකොටුවූ සිවිල් මිනිස් කැළකෙග් තත්වය තවමත් අන්ත දුක්ඛිත-
ජරාජීර්ණ තතු පැහැර හැරිය ෙනොහැකි බව සැබෑවකි. ෙම් සැබෑ තතු ෙලොවට කවි
කරන්නට කුමාරි ගත් තැත ෙශේෂඨ ් ත්වයත් ඉක්මවා යන්නක් වුවද, එය ෙකතරම්
ෙවඩි උණ්ඩවලින් සැදුනු සිදුරු වසා ලන්නට සමත් ෙව්දැයි යන්න අපි අතිශය
සමීපව කියවා ගත යුතුය.

exodus

සා පිපාසෙයන් මැල වී
දූලි වලාෙවන් නැහැ වී
ගිනි ගත් හිරුෙගන් සරණක් පතනා
පුංචි පැටව් දුටුවා

රුදුරු ගිනි වරුසා මැදින්


විෙයෝෙවන් සයින් දැෙවමින්
කටු කම්බි හත් ෙපොටක
ෙසෙනෙහ සුවඳ ෙසවු
මහා ෙසනඟ දුටුවා

2009 ජුනි 18
ෙම් උෙරයිප්පු සාප්පාඩ කෘතිෙය් පණස් එක්වැනි පිටුෙව් කවිය යි. එය නම් කර
තිබුෙණ් එක්ෙසෝඩස් [exodus] යනුෙවනි. ෙමහි එක්ෙසෝඩස් යනු ෙව්දනාත්මක
විඳවීමකින් නික්ම යාම ෙහෝ වහල්භාවෙයන් මිදී පළා යාම ෙහෝ පැරණි
ෙතස්තෙම්න්තුෙව් ෙදවැනි ෙපොෙත් සඳහන් ආකාර ෙහෝ කිස්තියානි බයිබලෙය් එන
එම නමින් වූ කතා පවෘතිෙය් ආකාර ෙමෝසස් ෙග් අණින් ඊජිප්තුෙවන්
වහල්භාවෙයන් පළා යන ඊශායල්වරුන්ෙග් හැඟවුමයි. සීනායි කන්ෙද් දී
ෙදවියන්ෙග් දස පණත පැනෙවන්ෙන් එම පළා යාම තුළින් බැව් ද එම පුරාණ
කතාෙව් සඳහන් ෙව්. ෙම් ඉහත කවිෙය් සමස්තය ෙමම ෙයදුම තුළින් ධ්වනිත
වීමත්, ෙකොරෙළේෙගදර පුෂ්පකුමාර සිත්තරාෙග් සඳකඩපහණක හැඩය ගත්
කටුකම්බි ෙපොටවල් සහිත දම් සහ ෙල් පැහැති තීරු සහිත සිතුවමත්, එකිෙනකට
ෙවනස් එනමුදු එකම තැනකට ෙගොනුවන අරුත් සමූහයකට අපව කැඳවා යයි. ෙම්
ආකාර වූ බහුවිධ මතුපිට අරුත් නිමවන කවියකට ෙපොෙත් පිටු අතර පැති තුනක්
ෙවන් කිරීෙම් දී හට ගන්නා තීව බව එහි සුසුමින් සුසුම ගලා යන හැඟුම් වලින්
අපව ෙතෝන්තු කරවන්නට සමත් ෙවයි.එම කවිෙය් සමස්ත අන්තර්ගතය තුළ
දිස්වන විකෘති තල්ගස් ගැෆික ද එම කවිෙය් ෙනොස්ටැල්ජික කුරිරු අත්දැකීම තව
තවත් දුරට අපව කැඳවා යයි. ෙම් නම් කවිෙය් භාවිතාෙව් සමාජ විඥානය පසා කර
යාෙම් උපකමික ෙත්රීමක් යැයි මට සිෙතයි. ෙමබඳු වියමනකට ගත හැකි උපරිම
මනස් අවකාශය ලබා ගැනුමට කවිෙපොෙත් පිටු ෙමන්ම රක්ත වර්ණ පසුබිමක
ලියැවුනු exodus වචනය ද, ඉන් පසුව ෙගොඩ නැෙගන හිස් සුදු පිටුවක් අරා සිටින
කටුකම්බි සඳකඩපහණ ද, ඒ එක්කම අෙප් ෙනත මුණ ගස්සන කවිෙය් වචන ෙපළ
ද ඒ පසුබිෙම් වන තල් ගස් සහ පමාණෙයන් විශාල සහ කුඩා කටුකම්බි
සඳකඩපහණ් ද අපට ඇණවුම් කරන නිහඩ හැඟවුම්කරණ ෙකොපමණ දැයි
අසම්පූර්ණව ෙහෝ ෙමහි ලියා දැක්විය හැකිදැයි සැක සිෙත්.

ෙදකක් බැගින් කරු ලැබුෙවමු ඇවිදින්ට


මල්ලියි මමයි අකුරට යන ෙවලාෙව්
ෙහණ වැස්සක් වැටුනයි ගිනි වළාෙව්
හඩා වැෙටන මුත් නැත සරණක් ලැබුෙව්
තිස්තුන් ෙකෝටියක් ෙදවිවරු කිම නාෙව්

ෙදකක් බැගින් තිබුෙන් පය ෙදන්නාට


එකක් බැගින් බිලි දුන්ෙනමු ගිනියකුට
ෙදකක් බැගින් තරු ලැබුෙවමු ඇවිදින්ට
ෙමොකක් කියන්න ද උෙඹ සිත සැනෙහන්ට
කඳවුරු වැෙටන් පිට නිදහස විඳින්නට
අපටත් දිෙනක හැකිෙවයි එහි ඇවිදින්ට
තරෙගට වැටී ඒ හැම හා දුවන්නට
තනි කකුෙළන් හැකිද මල්ලිෙය ජයගන්ට

මට නම් අටයි උෙඹ තාමත් වයස හයයි


ෙලෝකය හරි ෙලොකුයි උඹ මල්ලිෙය පුංචියි
උෙඹ් කකුළ යලි ලැෙබනව නම් සත්තයි
මෙග තනි කකුළ පිදුවත් මෙග සිතට සැපයි

ෙම් කවි පංතිෙය් තවත් කවි හතරක් සමග සියල්ල ලියැවී ඇත්ෙත් 2009 ජුලි 06
වැනිදාය. මට ෙම් කවි කියවද්දී මතක් වූෙය් කන්දහාර් සිනමා පටෙය් ෙඛ්දනීය
රූපාවලීන්ය. එය කවියකට ෙගන ඒමට කුමාරිෙග් සාමර්ථය ලංකීය ජන දිවිෙය්
හුරුපුරුදු රිද්මයක පා කර එවන්නට ලද දුක්ඛිත පහර්ෂයම මා විශ්මයට පත්
කරවයි. ෙදකක් බැගින් කරු ලැබුෙවමු ඇවිදින්ට යන ෙයදුම නිසාෙවන් මෙග් ඇස්
ඉදිරිෙය් දණිෙසන් පහල සුනු විසුනු ව ගිය කුඩා දරුවන්ෙග් පා කැබලි ෙම් ලියන
ෙම්සය මතට හදිසිෙය් කඩා වැටුනාක් ෙමන් දැෙනන්නට විය. කන්දහාර් සිනමා
පටෙය් ද බිම්ෙබෝම්බ ෙහේතුෙවන් කකුළ් අහිමි වන සිවිල් වැසියන් ෙවත ආධාරක
කණ්ඩායම් විසින් ගුවනින් ෙහලන කෘතිම පාද ලබා ගැනීෙම් දී, ඔවුන්ෙග් ඇතිවන
එකිෙනකා පරයා යන අසරණකම විසින් මසිෙත් ඇති කළ කම්පනයම ෙවනස්
මානයකින් ෙම් කවිෙය් චිතණය වී ඇත.

ෙම් කවි ෙපොෙත් කවි නැතැයි කී මා ෙසොයුරන්ට මම ෙදොස් ෙනොකියමි. ෙම්වා කවි
කර-රිද්ම කර ලිවීම උගහටය. අධික ගැහැට විඳ වචන හමු වූ ෙම් කවි ඊට උචිත
වර්ණ-හැඩතල සහ හැඟවුම් ඔස්ෙසේ තීව කරවන්නට සමත් ගැෆික සමග ෙබදා
ගන්නා ෙශෝකී ෙසෞන්දර්යය-ෙව්දනාෙව් ෙසෞන්දර්යය-ෙඛ්දෙය් සුන්දරත්වය
අපෙත් යා ෙනොදී සුරැක ෙගන සියලු මිනිස් සත ෙවත පිදිය යුතු බව මෙග් අදහසයි.
සරලව කීෙවොත් ෙම් කවි කියවා ලැබිය හැකි ආශ්වාදයක් ෙවෙතොත් ඒ නම් හුදු
නරුමත්වයකි. ෙසෞන්දර්යාත්මක ෙලස ඉදිරිපත් කරන්නට ෙකතරම් උත්සාහ කළ
ද ඒ කවි මතු කරන්ෙන් මිනිස් වග ෙහළූ නරුමත්වය වසා දමන්නට වර්ණ
හැඩතල ෙහෝ හැඟුමන් විසින් මූෙලෝත්පාටනය කරන ලද වචන වියමන් අසමත්
වන බවයි.

පිටු ෙදොළහක් පුරා පැතිරුණු 17 නම් වූ කවිය ඔස්ෙසේ ස්කිෙසොෆිනික මායාවන්


ඔස්ෙසේ නිර්මාණය කළ හැකි සිනමාත්මක විනHාසයක් ෙගොඩ නැෙග්. එය කදිමට
රූපාවලියක් බවටත්, සිනමා කෘතියක් බවටත් වර්ධනය කර ගත හැකි උසස්
නිර්මාණයක් යැයි මට සිෙත්. කවියකට ලඝු කරගත් මහා සිනමා ආඛHානයක් ඒ
නිර්මාණය තුළ ගැබ් වී ඇත. ෙම් ඒ ෙඛ්දවාචක තවත් මිළකර විකුණා ගැනුමට
කරන ඇණවුමක් ෙනොෙව්. ෙම් කවිෙය් ඇති සාදෘශH ලක්ෂණ වචන බවට
හරවන්නට මා දැරූ පයත්නයක් පමණි.

ශී කාන්තන් ෙගොත ගැහුව


ඉල්ලුව මෙගන්
ඉලක්කම් තිෙයන ෙකොෙල්....
මට ෙත්රුෙන් නෑ
කැලැන්ඩරයක් ද....?
....
රැජිනි කාන්ත්ලෙග
විෙජයිලෙග
ශී ෙද්විලෙග
....
ලක්ෂ්මිෙග
විෂ්ණුෙග
පින්තූරත් එක්ක
ෙතොග ගණෙන
බිත්ති වැෙහන්න
එල්ලල තිබුණු
කැලැන්ඩර් ඔක්ෙකොම
බිත්තියත් එක්කම
කුඩුපට්ටම් වුණු ෙලෝෙකක
මෙග ළඟ ෙකොයින් ද??
කැලැන්ඩරයක්...?
අරෙගන දුවන බෑග් එෙක්
අමතක ෙනො කරන
ඩයරිය
...
ෙපරලල ඇහුවා මං
ෙම්ක ද??
....
ශී කාන්ත්
බලං හිටිය
ෙවලාවක්
...
ඇඟිල්ලක් තිබ්බ
දිනයක් උඩින්
එදා තමයි
බැලුව මං
ළංෙවලා ෙහොඳට
...
17
ඒ දිෙන් දාහත
ඉතිං....
එදා ෙමොකද...?
....
....
වැටුනු කඳුළු ෙගඩි වලින්
සට පට ගාලා
මෙග ඩයරිය උඩට
බය වුනා මං
ගිෙල්විද
අපි හැෙමෝමත්
කඳුළු ගංගාවක...
....

ෙම් උපුටා දැක්වූෙය් 17 කවිෙය් ෙකොටසක් පමණි. එහි අන්තර්ගත මානවීයත්වය


ස්පර්ශ කරගැනුමට එම කවිෙය් සමස්තය හරහා අප ඇවිද යා යුතුය. එම කවිෙය්ම
සංෙක්ත ෙලෝකෙය් අවයව සිතුවමට කැන්දා ඇති ෙකෝරෙළෙගදර පුෂ්පකුමාරෙග්
සිතුවම් ෙපළ ද අපෙග් මනස් සිතුවම පරිපූර්ණ කර ශී කාන්ත්ෙග් තැවුම- ජීවිතෙය්
ලද අසරණම අත්දැකීම කවිෙය් හඩට ඔබ්ෙබන් වර්ණ ගන්වයි. අතුණුබහන්- මස්
වැදලි එකතු කරන දෑතකින් සමන්විත එක සිතුවමක් පහත කවි උපුටනෙය් අදහස්
තීව කරයි.

අක්කෙග ෙපොරවං හිටපු ෙරද්දටයි


ශී කාන්ත් ෙපොරවං හිටපු
තාත්තෙග සරමටයි
අම්මෙග යි අප්පෙග යි කියල
සැක කරපු
මස් වැදලි ටික
එකතු කරල
ඔතල
ගැට ගහල
තැන්පත් කරන අයට බාර දීල
තවත් අය
තම තමන්ට අදාළ
මස් වැදලි එකතු කරද්දිම
අක්කෙග අතින් අල්ලෙගන
ඔළුව හැරුණ අත
ඇවිදපු හැටි
....

ෙම් පයත්නය සියළු කවි ගැන එකින් එක ඒවාෙය් කම්පනෙය් ෙසෞන්දර්යාත්මක


ඉසව් ෙසොයා යාමක් ෙනොෙව්. ෙම් සැබැවින්ම කම්පනෙය් තීවතාව, ෙපොතක
වියමන් තුළින් කුළු ගන්වා මනුෂH දයාෙව් ෙදොරටුව ෙවතට අප කැඳවා යන සංඥා
පද්ධතියයි.

අවසාන වශෙයන් ෙම් කවි සමුච්චෙය් එන උෙරයිප්පු සාප්පාඩ නම් වූ කවිෙය්


විෙයන ඒ හැඟුම් මාතාවන් විසින් එම දසුන ෙකටි චිතපටයක් ෙමන් අප
පරිකල්පන ෙලෝකය ආෙලෝකමත් කර විශද කරයි.

ෙම් සියළු කවි ඒවාෙය් අන්තර්ගත ෙගොරහැඩි-කර්කෂක-නිරුවත් බව වසා දමා


කිසියම් මිනිස් සිත්හි සනාතනික තැවුලක් ඇති කරවන්නට එහි පසුබිම්වන සිතුවම්
විසින් මගහසර තනයි. ෙබොෙහෝ කවි කියවා රස විඳිය ෙනොහැකිය. ඒවා ෙනොෙයක්
භාන්තීන් මනසට කැඳවයි. සංයුක්ත කවි ෙසේම සංඥා ෙලෝක අලුතින් නිමවා
වචනෙය් දුර අතිකමණය කරයි. කිරි මදුවැල් කිරි මදුවැල් කිරි අම්ෙම් කවිෙය්
ආකෘතිය අජිත් තිලකෙසේනෙග් සංයුක්ත කවි ආරක පසුබිම් ගැෆික ස්වරූපයක් අප
මනෙසේ ජනනය කරවයි. සෘජුෙකෝණාස හැඩතල සහ කළු වර්ණය පමණක්
භාවිතෙයන් ෙගොඩනගා ඇති එම ගැෆික, කවිෙය් වචන තුළින් කුළු ගන්වන හැඟුම්
වඩාත් ඉහල තලයකට ඔෙසොවයි. ෙම් නව කවිෙය් කුමාරි ලකුණ යැයි මට සිෙත්.

ගැඹුරින් වූ තුවාල සුව වන්නට නම් අපෙග් දයාව ඔවුනට අවශt ෙනො වන්ෙන් ද??
ඒ තුවාල වර්ධනය වී ඔඩු දුවන්නට අත් හැර දමා සිටිමු ද?? එවිට අනාගතෙය් දිනක
තවත් කකුලක් කපා දමන්නට සිදු ෙනො ෙව්වි ද??
ෙම් කුමාරි අපෙගන් අසන පැණයයි. ඇය ෙම් මතුකරන දයාව මිනිස්වගටම අදාළ
ෙව්. එක් ෙමොෙහොතක මිනිස් වෙගන් ෙකොටසක අත්දැකීම විශ්වීය දයාවක් බවට
ෙපරළන්නට කුමාරි දරා ඇති වෑයම ගැන අපි ඇයට කෘතඥ විය යුත්ෙත් එබැවිනි.

ෙපොත මිළ අධිකය. ඊට කම් නැත. ඒ මිළට ලද හැකි ෙවනත් ෙම් හා සමාන
කම්පනයක් ෙවතැයි මම ෙනොසිතමි.

මිනිස් වගට පහනක් දැල්වූ කුමාරි; ඔබට තුති පුදමි.

Dawson Preethi
dawsonpreethi@gmail.com
http://poerty-dawson.blogspot.com/2010/10/blog-post_29.html

You might also like