You are on page 1of 7

නරුමෙයකුෙග් සුන්දර රාතිය-ඩී.

තිලක පියදාස

අහඹු ෙලස සුභ ෙමොෙහොතක උපදින දරුවන් ද නැත්ෙත් ෙනොෙව්. කල් තියා සුබ ෙමොෙහොතින්
සිෙසේරියන් සැත්කමින් උපදවන දරුවන් ඒ අතර සුවිෙශේෂී ෙව්. අෙනක් සියලු දරුවන් උපදින්ෙන්
කල් ඇතුව දන්නා සුබ ෙමොෙහොතකින් ෙනොවන වග අපි දනිමු. එනමුත් දරුවකු උපන් පසු ඒ
උපන් ෙව්ලාව බලා ෙබොෙහෝ විට නැකැත්කරුවන් පවසන්ෙන් සුබ ෙමොෙහොතක උපන් කුමර
ෙහෝ කුමරිය ෙලසිනි. එය සම්පදායික ෙලස ෙක්න්දරය සාදා පින්වත් කුමර ෙහෝ කුමරිය ෙලස
ලියා දක්වන පුරුද්ෙද්ම ෙකොටසකි. එනයින් උප්පත්තිෙය්දී ෙබොෙහෝ විට දරුවකු සුබ ජීවිතයක්
ලබා උපන් බවට ෙහෝ වාසනාවන්ත ජීවිතයක් ලද්ෙදක් ෙලස පිළිගැනීමට ෙදමව්පියන් ෙමන්ම
නැකැත්කරුවන් ද @@@@@. පස්මහ බැලුම් බලා උපදින්නට ද සාමානB මනුස්සයින් ට
හැකියාවක් නැති ෙහයින් සුබ ෙමොෙහොතින් ඉපදුමද සිතාමතා කළ ෙනොහැක්කකි. ෙම් සමාජය
වසා පවතින ෙමබඳු මිථBාමය සහ ආගමික පුරාෙණෝක්ති අනුසාරෙයන් එම සමාජෙය්ම යථාව
එළිදක්වන්නට දරණ උත්සාහයක් පහත කවිෙයන් හඩ නැෙග්.

සුබ අසුබ
පස්මහ බැලුම් ෙනොබැලුවත්
(බැලුවා නම් ඉපදුමත් සැකයි)
ඉපදුෙනමි සුබ ෙමොෙහොතක
එෙහත්
ඉඳුල් කට ගෑෙවමි...
අසුබ ෙමොෙහොතක!
ෙම් කව විසින් හැඟවුම්කරණය කරන්ෙන් වත්මන් පාරිෙභෝගික ජීවන රටාව තුළ මිනිසා ලබන
පීඩනය යි. එනමුත් ෙමහි ඇත්ෙත් අප සුභ ෙමොෙහොතක් ෙසොයා බලා ඉපදුනද ජීවන ෙකොන්ෙද්සි
විසින් අපෙග් ජීවිතය ෙගන යන දුෂ්කර තත්වය ගැන වBංගෙයන් කීමයි. ෙම් ආකාරෙයන් කවිය
විසින් ලක්ෂීය ෙලස විදහා දක්වන්ෙන් වත්මන් තතු යටෙත් මිනිස් ජීවිතය තීරණය වන්ෙන්
උපතින් ලබන ෙකොන්ෙද්සි විසින් ෙනොව ෙභෞතික ජීවිතය තුළ ආර්ථික හා සමාජ සන්දර්භ විසින්
බවයි. ඉඳුල්කටගෑම සාමානBෙයන් දරුවකුෙග් වයස මාස නවයක් ෙවද්දී ෙදමව්පියන් විසින්
චාම් උත්සවයකින් නැකතක් බලා කරනු ලබන චාරිතයකි. එතුවක් කිරි ආහාරවලට පුරුදු වී සිටි
දරුවා ඉන්පසු ඉඳුල් ආහාරයට එනම් මස් මාළු බිත්තර යනාදී ෙද් සමග ආහාර ගන්නට පටන්
ගන්නා දිනය ෙලස හැඳින්විය හැකිය. එනමුත් වර්තමානෙය් ෛවදB සමීක්ෂණ වාර්තා
පවසන්ෙන් මාස හය ඉක්මවූ දරුවන් ෙමොළෙය් වර්ධන අවශBතා ෙහේතුෙවන් ඉඳුල් ආහාර පටන්
ගත යුතු බවකි. ෙකෙසේ වතුදු මාස නවෙයන් ඉඳුෙල් දමන රීතිය කුමන පදනමක් මත සිදු වුවද
එය විදBාත්මක ෙලස නිවැරදි ෙනොවන වග ඒ පිළිබඳ ණැනවත් පුද්ගලෙයෝ පකාශ කරති.
ෙකෙසේ වුවත් ඉඳුෙල් ලූ නැකතින් ෙහෝ උළුවස්ෙසේ වැඩ සිටින සීවලි මහරහතන්වහන්ෙසේ ෙග්
ආනුභාවෙයන් ෙගදර බත ෙනොවරදී යන්න අද දවෙසේ ෙකතරම් වලංගු වන්ෙන්දැයි ෙසොයා බැලිය
යුත්ෙත්ය.

ගිනිගත්ෙහේෙන් ඩී තිලක පියදාස විසින් රචිත "නරුමෙයකුෙග් සුන්දර රාතිය" කාවB සංගහෙයනි
ඒ සංක්ෂිප්ත කවිය උපුටා ගන්නා ලද්ෙද්. ඔහුෙග් කවි ෙපොත ගැන කුඩා සටහනක් තැබීම ෙම්
ලිපිෙය් අරමුණයි.

තිලකෙග් කවි ආකෘති අනුව පුළුල් පරාසයක පැතිෙරයි. ෙකටි ෙමන්ම එපිගම ආකාර වූ
නිර්මාණ ෙමන්ම සම්පදායික සඳැස් හා නිසඳැස් කවි ද ඒ කිසිවකට යටත් ෙනොවන නිර්මාණ ද
වශෙයන් ඒවා වර්ග කළ හැකිය. ෙකටි කවි කීපයක් අතිශය ලක්ෂීය අරුත් නිමවා සහෘදයා
ක්ෂතිමය අත්දැකීමකට ෙපළඹවයි. ෙම් සඳහන් කළ කවිය එයාකාර වූ ෙකටි නිර්මාණයකි.

ෙකටි කවි ෙමන්ම ගීතවත් බවින් අනූන සඳැසකට බර නිසඳැස් ආෙර් යැයි සැලකිය හැකි
නිර්මාණද එම කෘතිෙය් ඇත්ෙත්ය. සමාජෙය් පරිධිෙය් ස්තියකෙග් ජීවන තතු විදාරණය කරන
ෙම් පහත දැක්ෙවන කවි විසින් හඩනගන්ෙන් ඔවුන්ෙග් ජීවිත පුරුෂාර්ථ ඉදිරිෙය් දියාරු වන
ෙඛ්දයයි. ෙමහිදී පුරුෂාර්ථ යනු ම ඔවුනෙග් ජීවිත හැඩ රුව සකස් කළ පුරුෂ ෙක්න්දීය
ෙලෝකයයි.

පරමල
පිල වටකර ෙදොර වටකර
මත් බඹරුන් ඇදුනා
ෙකෙහරැළි වට ෙගළ වටකර
රළු අතැඟිලි රැඳුනා
මල වටකර රැඳි බඹරුන්
ගුමු ගුමු හඩ නැගුවා
ෙනත වටකර නිරතුරුවම
උණු කඳුලැලි ගැලුවා

අම්බලමට නිරන්තෙරන්
සුපින්වතුන් වැඩියා
එපින්වතුන් සනහන්නට
පින්තාලිය පිරුණා
ජීවිතයට වැඩි තරමට
සුෙපම් වදන් ඇසුනා
ඒ තරමට වැඩිෙයන් තව
නින්දා බස් ඇසුවා.

ගණිකාවන්ෙග් ජීවන තතු විදහා දැක්ෙවන තවත් කවියක් එම කවි සංගහෙයන්ම.

අම්බපාලියක ෙනොවන මම
දිරාගිය වහලෙය් තහඩු අතරින්
වැටුනා වැහි බිංදු එක එක
ෙබ්සම් වළං තිය තිය එතැන්වල
හැදුෙව් ෙමොනව ෙබ්රන්ඩ ද හැබෑටම

චිරි චිරිෙය වහින වැස්සට


ෙහොඳක් කියන්ෙනත් ඉතිං ෙකොෙහොමද
එදා ෙව්ලටම වින කරන

හිරිකඩ වැදි වැදිත් පිල් කඩටම වී...


හිටිෙය ෙගට යන්ඩ කම්මැලිකමට
ඩිංගක් ෙතමුනාට ෙම් කුණපය...
දියෙවයිද කිය කියා ෙනොෙවද හිතුෙව්...

එකම එක කාමර කෑල්ලට


නම් ෙගොඩක් තිබුණා හැබැයි
සාෙල් කුස්සිය කෑම කාමෙර්....
නාන කාමෙරත් ඒකමයි ෙම් වැස්සට

පකිස් ෙපට්ටියයි මහා ඇඟලුම් ගබඩාව


වළං කෑලි ෙදක තුන කවදාක
වළඳා ඇත්ද රස මසවුළු
සිරියහන ගැන ඉතින් කතා කුමට?
කුලියටම යහන්ගත ෙවන!

සිහිවුෙන් පපුතුෙර් හංගන්ඩ


බූරු ඇඳ ඉහත්තාෙවන් අරන්
එකම එක නිල් ෙකොළය විතරයි
කුණපය මිළකර ගත්තු ඊෙය් හවස
නිවාගන්නට සුදහ ගින්දර
ගැහැණියෙග් සැබෑ ඉරණම මිනිත්තු කීපයකින් ෙවනස් විය හැකි බවට ඉංගිත සපයන කවියා
එහිම පතිෙරෝධය පුරුෂ ඇසකින් ෙමෙසේ කවි කර ඇත.

නාඳුනන ෙපම්වතා
ෙපේමය නාඳුනන
දළ ෙගොරහැඩි සිතැති
නරුමෙයකැයි කියා
ඇමතුෙව් මටමය....

මලක සුවඳවත් නාඳුනන


ෙරොන්සුණු අතෙරහිද ෙනොගැවසුණු
බිඟු ගීයක්වත් ෙනොඇසූ
අෙයකු වූෙය්ද මම මය

ෙසොඳුරු අවන්හලක හිඳ


පංචකළBාණියක අස
මියුරුබස් ෙතපලන
සුෙපම්වත් කුමෙරකු
නුවූෙය්ද ඉදින් මම මය

විරතියම අගයන
දුක්ඛ සතBයම වළඳන
ගන්ධබ්බ දිවි රස බලන
මානවකයා ද ඉදින් මම මය

ජීවිතෙයහි ගැඹුරු පත්ෙළහි කිමිද


මුතුකැට ෙසොයන්නටම
ෙවර දරණ...
කිසිෙවකුට ෙනොඇෙසන්නට
කඳුල ලඟ ඉකිබිඳින
තනිකඩ අසපුෙවහි හිඳ...
අෙසනි කුසුමක්ම පතන
නාඳුනන ෙපම්වතා ද මම මය...

ෙම් @@@@@@ ෙපම්වතා නම් ජීවිතෙයහි ගැඹුරු පත්ෙළහි කිමිද මුතුකැට ෙසොයන්නටම ෙවර
දරණ දාර්ශණිකෙයකි. ඒ අතර ඔහු ෙනොයිඳුල් කනBාවක ද සෙහේට පාර්ථනා කරයි. ඔහු
රූපවාහිනි තිරයකින්වත් තුනුවඟ දැක්ෙක් ෙනොෙවයි. රාගනීශිත කිසිදු මංෙපතක පා නගා නැති
තනකඩ අසපුෙවහි වසන අෙසනි කුසුමක්ම පතන ෙපේමවන්තෙයකි. අෙසනි කුසුම යනු අර්චනීය
පුෂ්පය ෙහෝ විළඳ ෙහෝ ෙවයි. අර්චනීය යනු පිදුමට සුදුසු යන අරුතයි. එනම් පිදුමට සුදුසු මල්
යන අරුතයි. ෙම් කවිෙය් ෙපම්වතා පතන්ෙන් පිදුමට සුදුසු මලක් නම් ඒ වBංගාර්ථෙයන්
ඇණවුම් කරන්ෙන් කනBාවක් බව පැහැදිලිය. ෙම් කෙව් @@@@@@@@ පුරුෂ ෙතෙම් අතිශය
සුෙප්ශල ජීවිතයක් ගත කරනා අතර ජීවිතෙය් මහ අරුත් ෙසොයමින් සිය චිත්තය දාර්ශනික @@
කරා ගෙව්ෂණාත්මකව ෙමෙහයවමින් කනBාවක් ද පතන්ෙන්ය යන්න අදහා ගත ෙනොහැකි
පරස්පරයකි.

ෙමබඳු පුරුෂෙයෝ වනාහි සමාජයටම ඉමහත් පීඩන කරන්ෙනෝ බැව් මෙග් විශ්වාසයයි. ෙමොවුන්
මතුපිටින් පුණBවන්තෙයෝය. නාඩි වැෙටන සියළු ස්තී පාණවල තුනුවිලට බසෙය් දී ෙහෝ අඳුෙර්දී
අත දමා අමාදිය ෙසොයන්ෙනෝය. එනමුත් ඇතුළතින් කනBාවන් පතන්ෙනෝය. ෙමබඳු අමුතු
සත්ගුණවත් පුරුෂයන් ෙහේතුෙවන් මීට ඉහත දැක්වූ කවි යුගලෙය් එන ස්තීහු බිහිවන බැව්
සක්සුදක් ෙසේ පැහැදිළිය. එම කවි යුගලෙය් එන යන පුරුෂෙයෝද ඉමහත් සුපින්වතුහු ෙවති.
දහවෙල් දී ගණිකාවන්ට නින්දා කරනෙ ් නෝ ෙවති. කාරණය අතිශය පැහැදිලිය. තිලකෙග් කවි
තුළ ෙම් ආකාරෙය් රහස් අනාවරණය කර ගැනුමට හැකි වීමම ඉමහත් පහර්ෂයකි.

ෙසොඳුර ෙනොනිදා ඉන්න කවිෙය් ද ඇත්ෙත් ෙම් හා සමාන කුටුම්භ ජීවිතෙය් සැක සංකාවන්
ඔස්ෙසේ ඉමහත් පීඩාෙවන් ෙපම් කරන ෙපම්වතකු ෙග් ෆැන්ටසික භාන්තීන් ෙපළ ගැස්මකි.

ෙසොඳුර ෙනොනිදා ඉන්න


නුෙඹ නවාතැනට එන
මග කියාෙදන්න මට
මිතුරු කණමැදිරි එලි
දැල්ෙව්වි මග ෙදපස

අප වැනිම සුවහසක්
ෙපම්වතුන් ෙවනුෙවන්ම
හිරුද සැඟ වී යාවි
ළසඳ පායා ඒවි

ෙසොඳුර ෙනොනිදා ඉන්න


අඳුර තුළ කිමිෙදන්න
ෙසොඳුරු සඳ එලිය මැද
කවුලු හැර සැනෙසන්න

මදපවන රැෙගන එයි


නුඹ ෙවත මඑන පුවත
කඩුපුල් ද සුපිෙප්වි
ඒ ෙසොඳුරු ෙමොෙහොතටම

ෙසොඳුර ෙනොනිදා ඉන්න


ෙසෝ සුසුම් ෙනොෙහලන්න
යහන්තල මත ලකළ
මඳලසින සැනෙසන්න

දැල්ෙව්වි නුෙඹ කුටිෙය


සිවුරැසින් පහන් ෙනක
ෙදහද තුළ බැඳි ෙසෙනෙහ
ෙනොනිෙවනෙස මතු ඉදින

ෙම් ෙපම්වතා සිතා සිටින්ෙන් තම ෙපම්වතිය ෙනොනිදා ඔහු එනතුරු අඳුරු තුළ කිමිෙදමින්
ෙසොඳුරු සඳ එලිය දැකුමට කවුලු හැරතියා සිටිය යුතු බවයි. ෙම් යථාෙවන් ගැලවී ගිය
ෆැන්ටසිකමය අවශBතාවයකි. කවි බසින් ලියැවුන ද වBාජයකි. අද සමාජෙය් ගැහැණියකට
කවුළු හැරතියා නිදියන්නැයි කියන ෙපම්වතුන් ෙනොෙව්. ඇයට නිදිවරා ඔහු එනතුරු මග බලා
ඉන්නැයි කියන්ෙනෝ සිටිත්දැයි සැක සහිතය. ෙම් නම් ඇය නින්දට වන් ෙනොත් දැකිය හැකි
ඇෙග් ෆැන්ටසිකමය සිහිනය මග හරවන්නට ෙමම ෙබොළඳ ෙපම්වතාෙග් උපායකැයි සිතාගනු
හැර ෙවනත් පිළිගත හැකි මගක් නැත්ෙතය. ෙම් අද සමාජෙය් පුද්ගල ආත්මික කීඩාෙව් අපකට
යථාර්ථය කියැවීමකි. අද දවෙසේ ෙභෞතිකව ෙවන්වූ ෙපම්වතුන් ලංකර තබන්ෙන් ජංගම
දුරකතනෙය් පිහිෙටනි. ඒ මිනිත්තුෙවන් මිනිත්තුවට ෙකටිපණිවුඩ හුවමාරු කරගනිමිනි.
අවසානෙය් ජංගම දුරකතන යුවල විදත් තරංග ඔස්ෙසේම යහන්ගත වී සුරතාන්තය ද ලබති. ෙම්
කාලාවකාශ වකෙය් ස්තී පුරුෂ ඛණ්ඩාංක විසින් අත්කරෙගන ඇති ෆැන්ටසික පතිලාභමය
දුරස්ථබවයි. ඔවුහු දුරින් සිටින විට වඩාත් ෙපේමනීය ෙවති. ඔවුනට කායික පහස ලැබීෙම්
සිමියුෙල්කමය දත්ත අනවරතව සැපයිය හැකි තාක්ෂණික ෙමවලම් ඇති ෙහයින් කැමරාෙවන්
දකින රූප ද ස්පීකරෙයන් ඇෙසන ශබ්ද ද මයිෙකොෙෆෝනෙයන් අෙනකා කරා යන ශබ්ද ද යන
සංඥා සියල්ෙලන් පසිඳුරන් රැවටිය හැකි ඉන්දිය සංඥා සිමියුෙල්කයක් විදත් චුම්බක තරංග
ඔස්ෙසේ පතිනිර්මාණය කර ෙදන බැවින් සජීවි ෛසල වලට කිරීමට ඉතිරිව ඇත්ෙත් ෙමොළෙය
අදාළ තැන්ෙවත එම සංඥා පවාහනය කිරීම පමණි. ෙම් ෆැන්ටසික තත්වය ඇට මස් ෙල් නහර
තුළට කා වැදුනු විට ෙපම්වතාට ඇවැසි වන්ෙන් ෙපම්වතියක් නිදි වරා ඇඳට වී සිටීම පමණි.
ඔවුෙනොවුන් පරිසරෙය් කර්කෂ බවින් මිදී ඩිජිටල් දැහැන්ගතව අචින්තB වූ ෙපේමයට විඩිෙයො සහ
ඔඩිෙයො දුම්මල අල්ලමින් අනුරාගික බන්ධනය පවත්වා ගනිති. ඉතින් ෙසොඳුර ෙනොනිදා ඉන්න
යැ කියන ෙපම්වතුන් අද සුලබය.

තවත් ෙබොෙහෝ කවි කියවා ගැනීමට ඇති කාවB ගන්ථයක් ෙලස නරුමෙයකුෙග් සුන්දර රාතිය
හැඳින් විය හැකිය.

එබඳු කවි ලියූ තිලක පියදාස නරුමෙයකුෙග් සුන්දර රාතිෙය් පසුවදෙන් ෙමෙසේ කියයි.

"සංෙව්දි සිත් ඇති මා දයාබර සබඳිනි ඔබ සැමෙග් ෙළන්ගතු සිත මට මෙග් කව් පද සිය දහසකට
වඩා අගෙන්මය."

ඒ ෙළන්ගතු බව කියා පාන්නට ඔහුෙග් දුරකතන අංකය මම ෙමහි සටහන් කර තබමි.


ඩී තිලක පියදාස 051 2242073 051 2242073

අවසාන වශෙයන් තවත් එපිගමික නිර්මාණයකින් ෙම් සටහන අවසන් කරමි.

ඩිම්බයක් කී කවියක්
ඒයි ශුකානුවා
ෙයෝනි මාර්ෙගට
ඇතුල් වුනාට කමක් නෑ...
ඒත් එන්ට එපා
යුක්තානුවක් හදන්ට ෙහම
තාම හම්බවුෙන් නෑ
විවාහ සහතිෙක්!

Dawsonpreethi@gmail.com
http://poerty-dawson.blogspot.com/2010/11/blog-post.html

You might also like